Pages

Saturday, July 9, 2022

, Binary Tarading Accadamy

හරි එහෙනම් ෆ්‍රෙන්ස් ඔයාලගේ ජිවිතේ ලස්සනට ගෙවන්න ආස කරන අය වෙනුවෙන් වැදගත් ලිපි පෙළක් අරගෙන එන්නයි මේ සුදානම. ඉතිං දිගටම අපේ වෙබ්සයිට් එකත් එක්ක රැදිලා ඉන්න කියලා මතක් කරනවා..

ජිවත් වෙන්න සල්ලි ඕනිද? සතුටින් ජිවත් වෙන්න සල්ලි ඕනිද?

ජිවත් වෙන්න සල්ලි ඕන බව අපි කවුරුත් දන්නවා. මොකද අපි ජිවත් වෙන්නෙ මුදල් මත දුවන වාණිජ ලෝකයක් තුළ. අහාර, අධ්‍යාපනය, වාසස්ථාන අදුම්පලදුම්, ගමන් බිමන් මේ හැමදේම කියන්නේ ඉතිං සල්ලි තමයි. ඉතින් ජීවත්වෙන්න සල්ලි ඕන තමයි.

සල්ලි තිබුනු පමණින් අපේ ජිවිතේ සතුටින් ගෙවන්න බෑ.

හැබැයි සතුටින් ඉන්න සල්ලි ඕන බව අපි හොදටම දන්නවා.

ඇදුමක් ගන්න ගිහින් මිල බලල හැරිලා එන්නවෙනවානම්, අහාර වියදම් අඩු කරල කනබොන එක අඩු කරන්න වෙනවනම්, දරුවෙක් සෙල්ලම් බඩුවක් ඉල්ලුවම කන මිරිකනවානම් අපි අපි ඇත්තටම ගෙවන ජිවිතේ සතුටින්ද ගෙවන්නේ කියලා ටිකක් හිතලා බලන්න..

ඔව් මං කියන්නේ සතුටින් ඉන්නනම් සල්ලි ඕනි. එහෙම නැත්තන් අපේ හීන කප්පාදු කරල ජිවත් වෙන්න තමයි වෙන්නෙ..

ඉතිං මං අද ඉදන් කියලා දෙන්න යන්නේ ඔයාගේ හිනවවලට යන්න උදව්වෙන අමතර අදායමක් ලබාගන්න පුළුවන් ක්‍රමයක් ගැන.

ඉතිං මෙතනින් එහාට මගේ ලිපි කියවන්න ඕනි එහෙම ජීවිතේට අමතර අදායමක් හොයාගන්න ආස අය විතරයි.. හරි නේද?

01. මොකක්ද binary trading කියන්නේ.?

ලෝකයේ විවිධ මුදල් එකක තියෙනවා කියලා ඔයා දන්නව.. ඉතින් එම මුදල් වලට ඇති ඉල්ලුම අනුව ඒවට වටිනාකමක් ලැබෙනවා.. ඉතින් මේවට කියනවා currency  කියලා.. මුදල් එකක දෙකක් සලකුවම ඒවා ගෙ වටිනාකම් අතර අනුපාතය අපි සරලව කියනවා විනිමය අනුපාතය කියලා.. ඉතිං මේ අනුපාතය සෑම තත්පරයකම වෙනස් වෙනවා.. මේ අනුපාත වල වෙනස් වීම අනුමාන කරල මුදල් හොයන ක්‍රමයක් තමයි binary trading කියලා කියන්නේ..සරලවමයි මේ කියලා දුන්නේ..

02.ඕකට ලොකු දැනුමක් ඕනිද?
දැනුම අපිට ලබාදෙන්න පුළුවන්. දැනුමට වැඩිය මේකෙදි අත්දැකීම් හා ඉවසීම වැදගත්.. අත්දැකීම් අපිට බෙදාගන්න පුළුවන්.. ඒත් ඉවසීම ඔබ තුළ ගොඩනගා ගත යුතුමයි. 😊

03. කාටද කරන්න පුළුවන්..
මානසික අබාධ නැති ඉවසීම තියෙන ඕන කෙනෙක්ට කරන්න පුළුවන්.. හැබැයි හොද ගුරුවරයෙක් ඉන්න ඕනි.

04. වීඩියෝ බලල කරන්න පුලුවන්ද?
අමාරුවේ වැටෙන්න එපා. මං කිව්වනේ හොද ගුරුවරයෙක්ගේ උපදෙස් මත කරොත් profit ගන්න පුළුවන්.. අංක 1 උපදෙස් පිළිපැදීම

05. අනිවාර්යෙන් සල්ලි ගෙවනවද?
දවසක් ඇතුලත ඔබේ ගිණුමට සල්ලි එනවා 👍

06. මොනාද ඕන කරන්නේ..

Samart phone එකක්
හොද ඉන්ටෙර්නෙට් සබදතාවයක්
ආයෝජනය කිරීමට අවම රු.5000/= ක මුදලක්. (මෙය ඔබ‍ට ඩොලර් මිලදී ගැනීමට. එම ඩොලර් ඔබේ ගිණුමට එකතුවේ )

07. මාසෙකට කොච්චර හොයන්න පුලුවන්ද?
සීමාවක් නෑ.. ඔබේ ඉවසීම උපදෙස් පිළිපැදීම වැනි ගුණාංග මත විශාල මුදලක් උපයාගත හැකිය.

08. Risk එකක් තියෙනවද?
ඔව්..  risk එකක් තියෙනවා.. ඒක දරාගන්න පුලුවන් අය විතරක් මේකට සෙට් වෙන්න.. Risk එක අඩු කරගෙන කරන විදිය මං කියලා දෙන්නම්..

09. දැන් ඕක කරන්නේ කොහොමද?

ඔව් ගැටළු නැත්තන් මං කරන විදිය කියලා දෙන්න තමයි යන්නේ..ගැටළු තියෙනවනම් කොමෙන්ට් කරන්න. 👍
වැඩි විස්තර දැනගන්න, ඉගෙනගන්න මේ whatapp ගෘප් එකට එකතුවෙන්න.


මේකට මුලින්ම අපි පහත ගිණුම් හදාගන්න ඕනි.

01. Binance account එකක්

02. Trading account එකක්

මීට පස්සේ අපි සියළුම ගණුදෙනු සිදුකරන්නේ මේ ගිණුම් හරහා නිසා මේවා හරි පිළිවෙලට සකස් කරගත යුතුයි.
 ඒවගේම මේවගේ passward වගේ තොරතුරු කොහේ හරි ආරක්‍ෂිත තැනක ලියල තියාගන්න.

01. Binance acoount එකක් සෑදීම.

හරි. මුලිම්ම මේක කියන්න ඕනි. ලංකාවේ බැංකුවලින් tradin platform වලට සල්ලි දාන්න දෙන්නේ නෑ. ඒ කියන්නේ debit card එකෙන් tradin කරන්න ඕන සල්ලි deposit කරන්න බෑ. ඒ නිසා අපි ඒ වැඩේ කරගන්න Binance Account එක භාවිතා කරනවා.

මුලිම්ම මේ ලින්ක් එකෙන් ගිහින් Binance account එකක්එ හදාගමු.

02. Trading account එක හදාගමු.
මුලින්ම පහළ image එක උඩ ටච් කරල Tradin platform එක download කරගන්න.

මේ ලිපිය තව දුරටත් ලියන්නම්.. අදට ඇති... මොනාහරි දැනගන්න ඕනි නම් Whatsapp group එකට එකතුවෙන්න.

No comments: